📌 E8 වීසා පිලිබද නවතම දැනුම් දීමයි.
මේ වන විට E8 වීසා එකට රජයෙන් අනුමැතිය ලැබී ඇති අතර කිසිම නියෝජිත පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ වීසා එක සම්බන්ධව ක්‍රියාත්මක වීමට නීතිමය හැකියාවක් නැත.
✅ දැන් රජය හරහා පමණයි.
✅ බොරු ප්‍රචාරණ වලට හසුවීමෙන් වළකින්න.
වැඩි විස්තර සඳහා, 1989 හෝ 0112880500 අමතන්න.
Pochoen Lanka Korean Academy
포천 랑카 한국어 센터