2025 නව පංති ආරම්භය

2025 කොරියන් රැකියා විභාගය

⚫ Physical Class අවිස්සාවේල්ල (අගෝස්තු 10)
2025 කොරියානු රැකියා විභාගය සඳහා Physical පන්ති ආරම්භය. අගෝස්තු 10 දවල් 12.00 ට අවිස්සාවේල්ල, පුවක්පිටිය හි පිහිටි ෆෝචෝන් ලංකා කොරියානු භාෂා ඇකඩමියේදී පැවැත්වේ.

⚫ Online Class (අගෝස්තු 13)
නව පන්ති ආරම්භය. අගෝස්තු 13 වන අඟහරුවාදා ප.ව. 7.00 ට Online පන්තිය පැවැත් වෙන අතර අවශ්‍ය අයට එදිනම එම පන්තියට අප ආයතනයට පැමිණ Physical ලෙසද සහභාගී විය හැක.

⚫ Physical Class කුරුණෑගල (අගෝස්තු 25)
2025 කොරියානු රැකියා විභාගය සඳහා කුරුණෑගල පන්ති ආරම්භය. අගෝස්තු 25 වන ඉරිදා දින පෙ.ව. 11.30 ට ඇත්කඳ විහාරය ඉදිරිපිට පිහිටි සිප්වේ අධ්‍යාපන ආයතනයේදී පැවැත් වේ.

🎗රැල්ලට නොයා හරි පාරෙන් කොරියාවට යන්න, එන්න අප හා සම්බන්ධ වන්න.

🎗වැඩි විස්තර සදහා පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.