කොරියානු ජන රජය හා ශ්රී ලංකා ජනරජය අතර අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම(MOU) ප්රකාරව
රැදීසිටීමට ලබා දී ඇති අවසරලත් කොලසීමාව තුළ ස්වකැමැත්තෙන් මෙරටට පැමිණ නැවත කොරියාවේ සේවය සඳහා පිටත්වීමට කැමැත්තක් දක්වන සේවකයන් සම්බන්ධයෙන් වන විශේෂ කොරියානු භාෂා ප්රවීණතා
පරීක්ෂණය (Special EPS – TOPIK) පහත පරිදි ශ්රී ලංකාවේදී පැවැත්වේ.
වැඩි දුර විස්තර සඳහා පහත Button එක Click කරන්න.