instuctor
The Founder of Pochoen Lanka Korean Academy
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පෙර විගමනික පුහුණු උපදේශකයෙකු, කොරියානු මානව සම්පත් අංශයේ හිටපු භාෂා පරිවර්තකයෙකු මෙන්ම කැළණිය විශ්වවිද්‍යාලයේ කොරියානු භාෂාව පිළිබඳව ඩිප්ලෝමාධාරියෙකු හා කොරියානු රැකියා ක්ෂේත්රයේ වසර 06 ක පළපුරුද්ද මෙන්ම 2011 සිට ගුරුවරයෙකු ලෙස සිසුන් දහස් ගණනකගේ කොරියානු සිහිනයට පණ දුන් අපේ කාලයේ ගුරුවරයා.













